Contact Us

Our Office - The Chancery

Address: Via Adige, 2 -00198, Rome

 

Tel: 06-8840801,  06-8554560  Fax: 06-84241670      

Social -        

Consular hours -                                (Weekdays)    Monday to Friday 09.30 A.M to 03.00 P.M
 
Collection of daily documents -         (Weekdays)    Monday to Friday 03.00 P.M. to 04.45 P.M
  • Facebook - Grey Circle

How to get here:

From Rome Termini Station:

Take bus no. 92 and get off at Tagliamento/Clitunno bus stop

From Rome Tiburtina Station: 

Take metro B (direction Laurentina), Get off at Policlinico metro stop. 

Take bus no. 3 or tram no. 19 at Regina Margherita/Morgagni stop

Get off at Liegi/Bellini stop

or

Take metro B (direction Laurentina)

Get off at Bologna metro stop Take metro B1 and get off at Libia metro stop

Go to Eritrea/Emerenziana bus stop and take bus no.  83 Get off at Tagliamento/Chiana bus stop

පැමිණෙන විදිහ:

රෝමයේ ටමනි දුම්රියපොළ සිට පැමිණෙන්නේනම්:

අංක 92 බස්රියෙහි නැග Tagliamento/Clitunno බස් නැවතුම්පලින් බහින්න.

ඉන් ඉදිරියට එනවිට ඇති වීයා ආඩිජේ පාරට හැරී අංක 2 වෙත පැමිණෙන්න.

 

තිබුර්තිනා දුම්රියපොළ සිට පැමිණෙන්නේනම්:

ලවුරෙන්තිනා දිශාවට යන මෙට්‍රෝ B එක ගෙන, Policlinico නැවතුම්පලෙන් බහින්න.

Margherita/Morgagni නැවතුම්පලෙන් ට්‍රෑම්ප් අංක 3 හෝ ට්‍රෑම්ප් අංක 19 ගෙන,

Liegi/Bellini නැවතුම්පලෙන් බහින්න. මීටර් 140 ක් Salaria මාවත දෙසට පැමිණෙන්න,

වමට හැරී Salaria/SS4 මීටර් 400ක් ගමන් කරන්න. ආඩිජේ පාරට හැරෙන සිව්මන්සලෙහි

දකුණුපස අපගේ තානාපති කාර්යාලය පිහිටා ඇත.

 නැතහොත්

ලවුරෙන්තිනා දිශාවට යන මෙට්‍රෝ B එක ගෙන, Bologna නැවතුම්පලෙන් බහින්න

මෙට්‍රෝ B1 එක ගෙන Libia නැවතුම්පලෙන් බහින්න.

Eritrea/Emerenziana බස් නැවතුම්පලෙන්  83 බස්රථය ගෙන

Tagliamento/chiana බස් නැවතුම්පලෙන් බහින්න.

 

வரும் பாதை விபரம்

ரோம், டா்மினி ரயில் நிலையத்திலிருந்து வருவதாயின்,

பஸ் இலக்கம் 92  ஏறி Tagliamento/Clitunno  தாித்திடத்தில் இறங்கி, முன்நோக்கி நகா்ந்து

Via Adige வழியே 200 மீற்றா்  வருதல் வேண்டும்

திபுா்த்தினா ரயில் நிலையத்திலிருந்து வருவதாயின்,

Laurentina திசைக்கு  செல்லும் மெட்ரோ B யில் ஏறி  Policlinico தாித்திடத்தில் இறங்கி 

Margherita/Morgagni  - Tram தாிப்பிட நிலையத்தில் 19 அல்லது 03 Tram இல் ஏறி Liegi/Bellini 

தாித்திடத்தில் இறங்கி பின் 140 மீற்றா் அளவில்   Salaria  பாதை வரை நடந்து 

இடது புறமாக திரும்பி Salaria  பாதை வழியே 400 மீற்றா் முன்நோக்கி வந்து 

Via Adige  பாதைக்கு திரும்பி துாதரகத்தை அடையலாம்

 

 

The above is provided as guidance, please check for changes with the relevant Italian authorities.

Inquiries

For any inquiries or questions please call: 06.8840801 or 06.8554560 or e-mail: slemb.rome@mfa.gov.lk or fill out the following form:

Embassy of Sri Lanka  - Via Adige, 2 - 00198 Rome - Tel. 06 8840801 © 2023 by www.sitiwebscontati.com. All rights reserved